රචනා චෞරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුන්ගේ රචනා, අදහස් ආදිය සොරා ගෙන සිය නිර්මාණ ලෙස පෙන්වන තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. plagiarist