රජ ඇණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මොටෝරියක ඉදිරි රෝදවල අක්ෂ දඩු, රිය තට්ටුවට සවි කිරීම පිණිස යොදන ඇණ විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. kingpin
2. Art. swivel pin