රට කාසිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. විදේශවල නිත්යනුකූලව ව්යවහාර වන මුදල් ඒකක ; රට සල්ලි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1314 ← රට කරනවා රට කොට්ටං →