රටතොට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රට අභ්යන්තරය හා මුහුදුබඩ ; ගොඩබිම සහ මුහුදු තෙර.
2. මුහුදු සීමාකොට ඇති මුළුමහත් දේශය.
3. ගොඩ ඉඩම් සහ මඩ ඉඩම්.
1. නා.ප්ර. රට අභ්යන්තරය හා මුහුදුබඩ ; ගොඩබිම සහ මුහුදු තෙර.
2. මුහුදු සීමාකොට ඇති මුළුමහත් දේශය.
3. ගොඩ ඉඩම් සහ මඩ ඉඩම්.