රටපහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සෙංකඩගල ප්‍රදේශ රාජ්‍යයට අයත් ව පැවති කන්ද උඩ පස්රට ; උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්පත්තුව සහ හේවාහැට යන පළාත් පහ.