රටබද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරාණ ලංකාවේ රටකින් හෙවත් කෝරළයකින් සාමූහිකව රජයට ගෙවිය යුතු වූ බද්ද.