රටලද්දා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රටක වාසය කරන පුද්ගලයා ; රටවැසියා.
2. උඩරට රාජධානි සමයෙහි උඩුනුවර ආදී රට නවයෙන් එකක් පාලනය කළ නිලධාරියා.