රටවැස්සා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටෙහි ස්ථිර පදිංචිකරුවා ; ස්වදේශිකයා ; පුරවැසියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. civilian