රටවැසි භාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි රටකට හෝ ජාතියකට අයත්වීම ; පුරවැසි බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sta. citizenship