රටහුනු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කැල්සියම් කාබනේට් සංයුක්ත පාෂාණ විශේෂයක්.
2. විශේෂයෙන් කළුලෑල්ලේ ලිවීම පිණිස භාවිත කරන හුණු විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. chalk