රටාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආකෘතිය ; සැරසිලි මෝස්තරය ; ආදර්ශ හැඩය.
2. කිසියම් ක්‍රියාවලියක ආකාරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. design
2. n. pattern