රණබෙරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද්ධය සඳහා පිටත්ව යෑමේ දී හෝ යුද්ධ භූමියේ දී ගසන භේරිය ; යුද බෙරය.