රඬු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිරාගිය කොළ ආදී දෙය ; රොඩු.
2. බොල් ; දහයියා.
3. ධූවිලි.
4. සිදුර ; රන්ධුය.
5. වැරැද්ද ; දෝෂය.