රත්නද්වීප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණයේ සිට ම මැණික් සඳහා ප්‍රසිද්ධ වූ හෙයින් ශ්‍රී ලංකාව හැඳින්වුණු නාමයක් ; රුවන් දූපත.