රත්නිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වැළමිටේ සිට මිට මෙල වූ තැනට දුර ; මිටි රියන.
2. මිට ; මුෂ්ටිය.
3. (පාරිභා.) පෘෂ්ඨවංශීන්ගේ වැළමිටේ සිට මැණික් කටුව දක්වා වන දිග සිහින් ඇටය ; අන්වරාස්ථිය ; අන්වරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. ulna