රත්පාවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ලේ බොන්නා යනු වාච්‍යාර්ථයි) පූඩාවා ; කූඩැල්ලා.
2. රකුසා ; රාක්ෂ්‍යයා.