රත්මාසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මහනුවර රාජ්‍ය සමයේ දී රජුහට අයත් වගා නොකළ ඉඩම් ; හේන් ලෙස වගා කළ ඉඩම් ; රත්මහැර.