රතු ලෝම්පස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පැතිරී ඇති පස් වර්ගයක් ; රතු පැහැති වැලි මැට්ට.