රතු හිරියල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රතුපාට උපධාතු විශේෂයක් ; රත් පැහැති මනෝසීල ; රත් හිඟුල්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. ochre