රතුමැටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රත් පැහැති මැටි විශේෂය.
2. සාගර පතුලෙ බඹ 2,000කට වැඩි ගැඹුරෙහි ඇති ආගාධ කොටසේ තිබෙන මැටි විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. red clay