රථරේණුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පැරණි දුර මැනීමේ ඒකකයක්.2. රථරෝද බිම ගෑවීමෙන් ඇතිවන ධූලිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1320 ← රථරෙණු රථරෝදයෙන් සෑදෙන වළ →