රථ්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රිය සමූහය ; රථ හමුදාව.
2. මංසන්ධිය.
3. රිය මග.
4. කරත්ත පාර.