රදනකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්ෂීරපායීන්ගේ ඇති එක් තුඩකින් යුත් උල් දතක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. canine