රදල ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රදලයින්ට රාජ්‍යයේ ඉහළ තනතුරු දී, ඔවුනට ප්‍රමුඛත්වය හා පාලනය ලබාදෙන සමාජ ක්‍රමය.