රදා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජක කුලය ; රෙදි සෝදන්නන්ගේ කුලය.
වි. ඒ කුලයට නොහොත් ඒ කටයුතුවලට අයත් ; රජක.