රදොල් යටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (රදලයාගේ, රජුගේ යෂ්ටිය යනු වාච්‍යාර්ථයි) රජ මිනුම ; දිග මැනීමේ ඒකකයක්.