රන් ආයුධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්වර්ණායුධය ; රජකු විශේෂයෙන් විසින් පරිහරණය කරන රන් ආයුධ.