රන් ඉද්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආභරණ විශේෂයක්; ඔටුන්න සවි කිරීම සඳහා කොණ්ඩයෙහි ගසනු පිණිස රනින් කළ කූර.
2. අග්නි කර්මයෙහි ලා භාවිත කරන රනින් කළ ඉදිකටුව වැනි උපකරණය ; රන් ඉදිවැල.