රන් කප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. දෙවියත් උදෙසා කැප කෙරෙන යාග මඩුව තැනීමට ආරම්භයක් වශයෙන් ශුභ නැකතකින් සිටුවන මංගල සම්මත කණුව.