රන්කිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. රන් මිශ්‍ර කිරි ; බිළිඳකු උපන් කෙණෙහි රන් ගල ගා තන කිරි මුසු කොට දිවෙහි ගාන මිශ්‍රණය.