රන්දෝලියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රනින් විසිතුරු කළ දෝලාව.2. මහනුවර යුගයෙහි රජවරුන්ගේ අග බිසෝවරුන් හඳුන්වන නාමයක් ; අග්ර මහේසිකාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1324 ← රන්දෝලි පෙරහැර රන්ධ →