රන්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් කිසිවක් ලියා තැබීම සඳහා සකස් කළ තුනී ස්වර්ණ පත්‍රය ; ලිවීමට භාවිත කළ රන් තහඩුව.
2. පුවරු සේ යොදාගත් ඝන රන් තහඩුව.
4. රන් පිහාටුව.