රන්රස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රත්රන් හා රසදිය ; රන් හා එක් වූ රසදිය.
2. රන් උණුවීමෙන් ලැබෙන ද්‍රව්‍ය ; රන්දියර.
3. ස්වර්ණ කාන්තිය.