රන්සැත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතුන් හෝ අසුන් පිට යොදන රනින් විසිතුරු කළ පලස් විශේෂය ; ස්වර්ණ කම්බලය.