රන්සිවිගෙය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රන් සිවිකාව ; පූජනීය වස්තු තැන්පත් කිරිම සඳහා රනින් සාදන ලද කූඩුව ; ස්වර්ණ පඤ්ජරය.
2. ප්රභූවරයන්ගේ මෘත දේහය ගෙන යෑමට රන්කම් ආදියෙන් යුක්තව සාදන දෝලාව හෝ යානය.