රබර්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අත්යවශ්ය කාර්මික අමුද්රව්යයක් වශයෙන් යෙදිය හැකි කිරි වර්ගයක් කඳෙහි පොත්තෙන් ලබාදෙන උස් ඝර්ම කලාපික ගසක්.
2. එම ගසෙහි කිරි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. caoutchouc
2. n. gutta-percha
3. n. rubber
4. n. india rubber