රබර්රොටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රබර් කිරි මුදවා ගැනීමෙන් පසු තුනී කොට වියළා සකස් කරගනු ලබන දෙය ; රබර් ෂීට්.