රමණී
ramaṇī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත් අලවනසුලු ; සිත් ඇදගන්නා වූ ; රමණීය වූ.
1. නා.ප්ර. රමණය කරන්නිය ; ප්රියාව ; භාර්යාව.
2. ස්ත්රිය; කාන්තාව.
Digital Pāḷi Dictionary
- ramaṇī fem [rama +]
ramaṇī
වි. සිත් අලවනසුලු ; සිත් ඇදගන්නා වූ ; රමණීය වූ.
1. නා.ප්ර. රමණය කරන්නිය ; ප්රියාව ; භාර්යාව.
2. ස්ත්රිය; කාන්තාව.