රඹුටන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පලතුරු වර්ගයක නාමය ; මිහිරි රසැති මාංසල කොටසකින් යුත් කුඩා වටකුරු ගෙඩි විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. rambutan