රයිසෝමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ඉඟුරු, කහ ආදියෙහි මෙන් පුරුක් සහ අංකුර සහිත ව සිරස් අතට වැවෙන භූගත කඳන් විශේෂයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. rhizome