රවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හඬක් නඟනවා ; නාද කරනවා.
2. බලනවා ; ඔරවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. frown
2. v. stare