රවුඵ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඈත පුරාණයේ දී ලක්දිව විසූහයි සැලකෙන බලවත් රජෙක් ; රාවණ රජ.
2. මාත්‍රා 19ක් 20ක් ඇති එළිසම සහිත පාදවලින් යුත් සිංහල කාව්‍ය විරිතක්.