රවුම් උල්පීර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රවුම් වූ ද, ක්‍රමයෙන් සිහින් වන්නා වූ ද තලයක් ඇති පිරී ප්‍රභේදයක්.