රශ්මි පෙට්ටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රශ්මි ධාරාවක් පරාවර්තනය කිරීමට සලස්වන උපකරණයක් ; ආලෝක පරාවර්තන පේටිකාවක්.