රසකාරක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආහාරයෙහි රස යොදන ; ආහාර රසවත් කරන.
නා.ප්‍ර. ආහාරය රසවත් කිරීමට යොදන ද්‍රව්‍ය.