රසදිය වාෂ්ප පහන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රසදිය වාෂ්ප තුළින් විසර්ජනය සිදුවන විද්‍යුත් විසර්ජන පහනක්.