රසම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා ගම්මිරිස්, සුදුළූණු, කරපිංචා සහ සියඹලා ආදිය යොදා සෑදූ සූපයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1330 ← රසමසවුළු රසය →