රසාංකුරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාරවල රස හඳුනා ගැනීම පිණිස විශේෂයෙන් ම දිවෙහි පිහිටි සංවේදී සෛල සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. taste bud