රසායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නෙත් සිත් පිනවන දෙය.
2. රසායන විද්‍යාව ; රසවිද්‍යාව.
3. ජීව ශක්තිය ගෙන දෙන බෙහෙත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chemistry
2. n. cordial
3. n. elite
4. n. elixir
5. a. tonic