රසායනික ද්විත්ව වියෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රසායනික සංයෝග දෙකක් වියෝජනය වී නව සංයෝග දෙකක් බිහි වන සේ ප්‍රතික්‍රියා වීම.